NOV
02
හිටපු ජනපති මහින්දගේ ආරක්ෂාව ගැන ජනාධිපති මාධ්‍ය අංශයෙන් නිවේදනයක්

හිටපු ජනාධිපතිවරයෙකු වන මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව සඳහා වාහන 03ක් සහ යුද හමුදා සහ නාවික හමුදා සෙබලුන්ට අමතරව පොලිස් නිලධාරීන් 180ක් ද රියැදුරන් 29ක් ලබාදී ඇතැයි ජනපති මාධ්‍ය අංශය සඳහන් කරයි.
ඉන්ධන දීමනාව ලෙස ලීටර් 1950ක් මාසිකව ලබා දෙන බවද පවසයි.
133 Views
Comments