රංජන්ගේ පක්ෂ සමුළුවට ආ අයට පඩි, කෑම බීම නෑ කියා පිරිසක් යකා නටලා
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
27

රංජන්ගේ පක්ෂ සමුළුවට ආ අයට පඩි, කෑම බීම නෑ කියා පිරිසක් යකා නටලා

රංජන්ගේ පක්ෂ සමුළුවට ආ අයට පඩි, කෑම බීම නෑ කියා පිරිසක් යකා නටලා

රංජන් රාමනායක මහතා නායකත්වය දරන එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ පක්ෂයේ මංගල සම්මේලනය අවසන් වීමෙන් පසු සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනය ඉදිරිපිට ඊයේ (27) නොසන්සුන් තත්ත්වයක් හට ගැනුණි.

 

ඒ, සම්මේලනයට සහභාගී වූ තරුණ තරුණියන් දෙසියකට අධික පිරිසක් එම පක්ෂය තමන්ට පොරොන්දු වූ පරිදි මුදල් නොගෙවූ බවට චෝදනා කරමිනි.

 

එහිදී පොලීසිය පැවසුවේ පොලීසිය මැදිහත් වී එම ස්ථානයේ රැඳි සිටි තරුණ තරුණියන් 200ක් පමණ පසුව ඔවුන්ගේ නවාතැන් වෙත පිටත් කර හැරිය බවය.

views

165 Views

Comments

arrow-up