ලංකාවේ කොරෝනා - අලුත්ම තත්වය අප්‍රේල් 30 නව ආසාදිතයින් 07ක්
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
01

ලංකාවේ කොරෝනා - අලුත්ම තත්වය අප්‍රේල් 30 නව ආසාදිතයින් 07ක්

ලංකාවේ කොරෝනා - අලුත්ම තත්වය අප්‍රේල් 30 නව ආසාදිතයින් 07ක්

ඊයේ (30) දිනයේ දී කොරෝනා වෛරසය ආසාදිත වූ හත් දෙනෙකු හඳුනා ගෙන ඇති බව වාර්තා වේ.

 

ඒ අනුව ඊයේ දිනය වන විට මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 672,164 බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක දැක්වේ.

 

නව ආසාදිතයින් හත් දෙනාත් සමග මේ වන විට සමස්ත ආසාදිතයන්ගේ සංඛ්‍යාව 672,171 ලෙස ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.

views

307 Views

Comments

arrow-up