තවත් කොවිඩ් ආසාදිත මරණ 19ක්
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
25

තවත් කොවිඩ් ආසාදිත මරණ 19ක්

තවත් කොවිඩ් ආසාදිත මරණ 19ක්

තවත් කොවිඩ් 19 ආසාදිත මරණ 19ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර ඇත.

 

සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ එම මරණ ඊයේ(24) තහවුරු කර ඇති බවයි.

 

ඒ අනුව, මෙරටින් වාර්තාවන මුළු කොවිඩ් මරණ ගණන 14,871 ක් දක්වා ඉහලගොස් ඇත.

views

697 Views

Comments

arrow-up