DEC
07
ප්‍රියන්ත වෙනුවෙන් ලක්ෂ 25ක් ලබාදීමට කැබිනට් අනුමැතිය

පාකිස්තානයේදී ඝාතනයට ලක්වූ ප්‍රියන්ත කුමාර මහතාගේ පවුලේ සාමාජිකයින්ට විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සුභ සාධන අරමුදලින් රුපියල් ලක්ෂ 25ක වන්දි මුදලක් ලබාදීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.
මේ අතර ප්‍රියනත් මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට දිනයේ සිදු කිරීමට නියමිතව ඇත.
790 Views
Comments