FEB
13
යාපනය මහ නගර සභාවේ නාගරික මන්ත්‍රීවරයෙක් හදිසියේ මිය යයි

මීට දින කිහිපයකට පෙර යාපනය මහ නගර සභාවේ ඊපීඩීපී නාගරික මන්ත්‍රී නීතිඥ එම්. රෙමීඩියස් මහතා යතුරු පැදියකින් ගමන් කරමින් සිටියදී, යාපනය පේදුරුතුඩුව ප්‍රදේශයේ දී සුනඛයෙකු යතුරුපැදියේ ගැටීම නිසා අනතුරට පත් වී ඇත.
අනතුරින් මන්ත්‍රීවරයා සුළු තුවාල පමණක් ලබා තිබුණද, හදිසියෙයේම මොළයට රුධිරය වහනය වීම නිසා ඒ මහතා පසුගිය එකොළොස් වන දා යාපනය ශික්ෂණ රෝහලේ දී මියගොස් ඇති බව ආරංචි මාර්ග හෙළි කරයි.
237 Views
Comments