හෙට සූදානම් කළ වෛද්‍ය වර්ජනය අත්හරී
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
12

හෙට සූදානම් කළ වෛද්‍ය වර්ජනය අත්හරී

හෙට සූදානම් කළ වෛද්‍ය වර්ජනය අත්හරී

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හෙට (13)  දිනයේ ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබූ වෘත්තිය ක්‍රියාමාර්ගය තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර තිබෙනවා.

 

රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය සෙනාල් ප්‍රනාන්දු මහතා කියාසිටියේ තාවකාලිකව මෙම වර්ජනය අත්හිටුවිමට තිරණය කරත් ලබන සදුදා සිට සෞඛ්‍ය අමාත්‍යාංශයේ  තින්දු තිරණ මත යළි මෙම වර්ජනය ක්‍රියාත්මක කිරිමට සුදානම් බවයි.

views

745 Views

Comments

arrow-up