AUG
13
පළාත් සීමා තදටම - 364ක් ආපසු හරවා යැවේ

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසා සිටියේ ඊයේ දිනය තුළදී බස්නාහිර පළාතේ පළාත් සීමා කඩකිරීමට උත්සාහ කළ පුද්ගලයන් 364 දෙනෙකු ආපසු හරවා යැවූ බවයි.
තවද බස්නාහිර පළාතට ඇතුළු වන හා පළාතෙන් පිටවන ස්ථානවලදී වාහන 161 හරවා යවා ඇති අතර සංචරණ සීමා උල්ලංඝණය කළ පුද්ගලයන් පස්දෙනෙකු හා ඔවුන්ගේ වාහන 4ක් අත්අඩංගුවට ගෙන ඇත.
එම පිරිස අද දින අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
718 Views
Comments