දිනක් තුල මහමඟ මරණ නමයක්
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
01

දිනක් තුල මහමඟ මරණ නමයක්

දිනක් තුල මහමඟ මරණ නමයක්

ගතවූ පැය 24 තුළ මහමගදී මරණ නමයක් වාර්තා වී ඇත.

 

 

ඊයේ දින (31) පමණක් රිය අනතුරුවලින් මරණ නමයක් වාර්තා වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

 

 

මෙම රිය අනතුරුවලින් වැඩිපුරම අනතුරු වී ඇත්තේ ත්‍රීරෝදරථ හා යතුරු පැදි වන අතර සියයට  හැත්තෑ තුනක් නොසැලකිලිමත් රිය ධාවනය මූලික හේතුව වි ඇත.

views

858 Views

Comments

arrow-up