වෙළඳසැලක් ගිනිබත් කල තිදෙනෙකු අත්අඩංගුවට
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
25

වෙළඳසැලක් ගිනිබත් කල තිදෙනෙකු අත්අඩංගුවට

වෙළඳසැලක් ගිනිබත් කල තිදෙනෙකු අත්අඩංගුවට

යාපනය - කොක්කුවිල් හි කුලපිට්ටි මංසන්ධියේ වෙළදසැලකට පෙට්‍රල් දමා ගිනි තබා වෙළඳ සැලට අලාභහාහි කිරීමේ සිද්ධියට සම්බන්ධව අත්අඩංගුවටගත් තුන් දෙනෙකු ලබන මස 02 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.

 

පසුගිය 21 වන දා වෙළදසැලට ගිනි තබා තිබූ අතර සී.සී.ටී.වී, දර්ශන උපයෝගී කර ගනිමින් එම සිදුවීමට අදාළ පිරිස අත්අඩංගුවට ගෙන තිබුණි.

 

වයස අවුරුදු 18ත්, 25ත් අතර වයස්වල පසුවන සැකකරුවන් යාපනය -කොක්කුවිල් ප්‍රදේශයේ පදිංචිකරුවන් වෙයි.

views

774 Views

Comments

arrow-up