රුසියානුවන් එන්නත ගන්න කැමති නැ ඒත් අපි සංචාරකයින් ගෙන්වනවා -උදයංග
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
29

රුසියානුවන් එන්නත ගන්න කැමති නැ ඒත් අපි සංචාරකයින් ගෙන්වනවා -උදයංග

රුසියානුවන් එන්නත ගන්න කැමති නැ ඒත් අපි සංචාරකයින් ගෙන්වනවා -උදයංග

රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග මහතා පවසා සිටියේ සමස්ත රුසියාවේ මේ වනවිට කොවිඩ් මර්දන වැක්සීනය ලබා ගෙන ඇත්තේ 20%ක් තරම් කුඩා ප්‍රතිශතයක් බවත් රුසියානුවන් එන්නත් ලබා ගැනීමට අකැමැත්ත පළ කරන බවත්ය.

 

 


ඔහු කියා සිටියේ කෙසේවෙතත් රුසියානු සංචාරකයින් ලංකාවට ගෙන්වීමට අගෝස්තු 1 වැනිදා සිට වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බවයි.

 

 


කොවිඩ් තත්වය හේතුවෙන් ශ්‍රී ලංකාවේ සංචාරය තහනම් කර තිබූ රටවල් 21 සදහා පනවා ඇති සීමා ඉවත් කිරීමට විදේශ කටයුතු අමාත්‍යාංශය සමග එක්ව ක්‍රියා කිරීමට සංචාරක අමාත්‍යාංශය තීරණය කර ඇත.

views

917 Views

Comments

arrow-up