ජීව උණ්ඩ සමග ඇමරිකානු ජාතිකයෙකු කටුනායකදී අත්අඩංගුවට
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
29

ජීව උණ්ඩ සමග ඇමරිකානු ජාතිකයෙකු කටුනායකදී අත්අඩංගුවට

ජීව උණ්ඩ සමග ඇමරිකානු ජාතිකයෙකු කටුනායකදී අත්අඩංගුවට

ඇමරිකාව බලා යාමට පැමිණි ඇමෙරිකානු ජාතිකයෙකු ළඟ තිබී පිස්තෝල වර්ගයේ ගිනි අවියක මැගසින් එකක් සහ උණ්ඩ නවයක් සොයාගෙන තිබෙනවා.

ඊයේ(28) රාත්‍රී 08:20ට පමණ මොහු අත්අඩංගුවට ගත් බවයි වාර්තා වන්නේ.

සැකකරු පොලිසිය වෙත භාරදී ඇති අතර ගුවන්තොටුපල පොලිස් ස්ථානයේ අපරාධ අංශය මඟින් ඉදිරි විමර්ශන සිදුකිරීමට නියමිතයි. 

views

181 Views

Comments

arrow-up