රාජ්‍ය ආයතනවල ඇගයීම් ක්‍රියාවලිය විධිමත් කිරීමට කෝපා කමිටුවට සහය
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
22

රාජ්‍ය ආයතනවල ඇගයීම් ක්‍රියාවලිය විධිමත් කිරීමට කෝපා කමිටුවට සහය

රාජ්‍ය ආයතනවල ඇගයීම් ක්‍රියාවලිය විධිමත් කිරීමට කෝපා කමිටුවට සහය

රාජ්‍ය ආයතනවල ඇගයීම් ක්‍රියාවලිය විධිමත් කිරීම සඳහා කෝපා කමිටුවට සහය දැක්වීමේ විශේෂ වැඩසටහනක් පාර්ලිමේන්තුවේ දී පැවැත්වුණි.

 

එම විශේෂ වැඩසටහනේ දී ජාතික ඇගයීම් පනත් කෙටුම්පතේ මූලික කටයුතු අවසන් කර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම ඇතුළු කරුණු ගණනාවක් සාකච්ඡාවට ගෙන තිබේ.

 

තවද පාර්ලිමේන්තුවේ අයවැය කාර්යාලයක් පිහිටුවීමේ දී ඇගයීම් ඒකකයක් ස්ථාපිත කිරීමේ  හැකියාව සම්බන්ධයෙන් ද එහිදී අවධානය යොමු කර තිබේ.

 

views

172 Views

Comments

arrow-up