DEC
15
සපුගස්කන්ද යළි විවෘත වෙයි

සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ කටයුතු අනිද්දා (16) සිට යළිත් ආරම්භ කරන බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසනවා.
සංස්ථාවේ ප්‍රකාශකයෙක් කියා සිටියේ මර්බර්න් නැමැති ආනයනික බොරතෙල් මෙට්‍රික් ටොන් 90000ක් රැගත් නෞකාවක් කොළඹ වරායට සේන්දු වී ඇති බවයි.
එම බොරතෙල් තොගය සපුගස්කන්ද පිරිහදුවේ සංකීර්ණය වෙත ගොඩබෑමේ කටයුතු සිදු වෙමින් පවතින බවයි වාර්තා වන්නේ.
228 Views
Comments