හොරයි මිලට ගත් පුද්ගලයයි දෙන්නම විදුලි කණුවේ
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
13

හොරයි මිලට ගත් පුද්ගලයයි දෙන්නම විදුලි කණුවේ

හොරයි මිලට ගත් පුද්ගලයයි දෙන්නම විදුලි කණුවේ

සොරකමකට සම්බන්ධ පුද්ගලයන් දෙදෙනකු අල්ලා විදුලි කණුවල ගැට ගැසූ පුවතක් නාවල ප්‍රදේශයෙන් වාර්තා වේ.

 

මෙලෙස විදුලි කණුවල ගැට ගසා ඇත්තේ භාණ්ඩ සොරකම් කළ පුද්ගලයෙක් සහ එම භාණ්ඩ මිලදී ගත් පුද්ගලයායි.

 

පසුව ප්‍රදේශවාසීන් විසින් ඔවුන් දෙදෙනාව පොලීසිය වෙත භාර දී තිබේ.

 

views

239 Views

Comments

arrow-up