MAR
19
කිරි පිටි මිල නැවතත් ඉහළට

ආනයනික කිරිපිටි කිලෝවක් රුපියල් 1345 සිට 1945 දක්වා ද ග්‍රෑම් 400ක පැකට්ටුවක මිල රුපියල් 540 සිට 800 දක්වා වැඩි කිරිමට සිදුව ඇතැයි කිරිපිටි ආනයන කරුවන් පවසනවා.
පාරිභෝගික සේවා රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා වෙත පසුගිය 7 වැනි දා කළ දැනුම් දිමට සමගාමීව මෙලෙස කිරිපිටි කිලෝවක් රුපියල් 600කින් හා ග්‍රෑම් 400ක පැකට්ටුවක මිල රුපියල් 260 ඉහළ යනු ඇති බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.
647 Views
Comments