සිංහල ගොවිතැන කෘතිය ජනපතිට
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
19

සිංහල ගොවිතැන කෘතිය ජනපතිට

සිංහල ගොවිතැන කෘතිය ජනපතිට

මැදඋයන්ගොඩ විමලකීර්ති හිමියන් රචිත, මහාචාර්ය  ඉඳුරාගාරේ ධම්මරතන හිමියන් නැවත මුද්‍රණය කළ “සිංහල ගොවිතැන” කෘතිය  ජනාධිඊයේ ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ සවස පිළිගැන්වීය.

 

 

මැදඋයන්ගොඩ විමලකීර්ති හිමියන් වර්ෂ 1951 දී රචිත “සිංහල ගොවිතැන” කෘතිය මගින් සරුසාර අස්වැන්නක් සඳහා භාවිත කළ ගොවිතැන් ක්‍රම හා උපකරණ පිළිබඳව විස්තරයක් ඉදිරිපත් කර ඇත.  

 

 

වස විසෙන් තොරව කළ සිංහල ගොවිතැන නැවත වතාවක් පණ ගැන්වීම පිණිස මෙම කෘතිය යළි මුද්‍රණය කළ බවත් මෙය රාජ්‍ය නිලධාරීන් අතර බෙදා දෙන ලෙසත් මහාචාර්ය  ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියහ.

views

693 Views

Comments

arrow-up