උද්ඝෝෂණ කරද්දි කොවිඩ් බෝ උනාට අපේ රැළිය සෞඛ්‍යාරක්ෂිතයි
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
12

උද්ඝෝෂණ කරද්දි කොවිඩ් බෝ උනාට අපේ රැළිය සෞඛ්‍යාරක්ෂිතයි

උද්ඝෝෂණ කරද්දි කොවිඩ් බෝ උනාට අපේ රැළිය සෞඛ්‍යාරක්ෂිතයි

උද්ඝෝෂණ කිරීමේදී ජනතාව බොහෝ පිරිසක් එකට එක් වී, ලං වී කතාබහ කරන බැවින් ඒ හරහා ඉහළ කොවිඩ් ව්‍යාප්තියක් සිදුවන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රිනී රාජිකා වික්‍රමසිංහ මහත්මිය පවසනවා.

 

 

ඒ, ඊයේ (11) ආණ්ඩුවේ පසුපෙළ මන්ත්‍රීවරුන්ගේ මාධ්‍ය හමුවේදී සල්ගාදු පිටියට විශාල ජනතාවක් ඒකරාශී කර රැස්වීම් පවත්වා උද්ගෝෂණ වලට පමණක් එරෙහි වීම ගැන මාධ්‍යවේදියෙකු ව්මසූ අවස්ථාවේදීයි.

views

673 Views

Comments

arrow-up