ගත වූ පැය 24 තුල මහමග පහක් මරුට පනහක් රෝහලට
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
13

ගත වූ පැය 24 තුල මහමග පහක් මරුට පනහක් රෝහලට

ගත වූ පැය 24 තුල මහමග පහක් මරුට පනහක් රෝහලට

ගතවූ පැය 24 තුළ සිදුවූ රිය අනතුරුවලින් පුද්ගලයින් 05 දෙනෙකු මියගොස් 50 දෙනෙකු පමණ තුවාල ලබා තිබෙන බව වාර්තා වේ.

 

 

මේ බව  පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා නිල වශයෙන් සනාථ කොට ඇත.

views

790 Views

Comments

arrow-up