ඡන්දය ගැන අගමැති සමග විශේෂ සාකච්ඡාවක් මේ සතියේ
විදේශගත ඔබට
Latest_News
calendar
APR
04

ඡන්දය ගැන අගමැති සමග විශේෂ සාකච්ඡාවක් මේ සතියේ

ඡන්දය ගැන අගමැති සමග විශේෂ සාකච්ඡාවක් මේ සතියේ

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම පැවැත්වීම සඳහා මතුව ඇති ගැටළු පිළිබඳ සාකච්ඡා කිරීමට අවස්ථාවක් ලබාදෙන ලෙස මැතිවරණ කොමිෂන් සභාව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගෙන් ඉල්ලීමක් කර තිබුණි. මේ අනුව අදාල සාකච්ඡාව මෙම සතිය තුළ ලැබෙනු ඇති බවත්, එම සාකච්ඡාවෙන් අනතුරුව පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග තීරණය කරන බවත් මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේය.

 

මෙම සතිය තුළ අග්‍රාමාත්‍යවරයා විසින් අදාල සාකච්ඡාව ලබාදෙනු ඇති බවට අපේක්ෂා කරන බව එහි සභාපති නීතීඥ නිමල් ජී. පුංචිහේවා මහතා සඳහන් කළේය.

 

මේ අතර අද පෙරවරුවේ මැතිවරණ කොමිෂන් සභාව යළි රැස්වීමට නියමිතව තිබේ.

views

216 Views

Comments

arrow-up