“බැසිල්ට ඉංග්‍රිසි උගන්වන්න ගිය අයට වුනේ තමන් ඉංග්‍රිසි නොදන්නා බව පිලිගැනීමටයි” - මහින්ද පතිරණ
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
21

“බැසිල්ට ඉංග්‍රිසි උගන්වන්න ගිය අයට වුනේ තමන් ඉංග්‍රිසි නොදන්නා බව පිලිගැනීමටයි” - මහින්ද පතිරණ

“බැසිල්ට ඉංග්‍රිසි උගන්වන්න ගිය අයට වුනේ තමන් ඉංග්‍රිසි නොදන්නා බව පිලිගැනීමටයි” - මහින්ද පතිරණ

බැසිල් රාජපක්ෂ මහතාට ඉංග්‍රීසි ඉගැන්වීමට පැමිණි අයට අවසානයට සිදුවුනේ තමන් ඉංග්‍රීසි නොදන්නා බවට ස්වයං අවබෝධයකට පැමිණීමට සිදුවීම ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ සභාපති ආචාර්ය මහින්ද පතිරණ මහතා සඳහන් කරයි.

 

මුදල් ඇමති බැසිල් රාජපක්ෂ මහතා ඩේලිමිරර් පුවත්පත සමඟ ඉංග‍්‍රිසි බසින් සිදු කරන ලද සාකච්ඡාවක් සම්බන්දයෙන් ඉල්ල වු විවේචනයන් පිලිබදව තම සමාජ ජාල ගිණුමේ සටහනක් තබමින් ඔහු මෙම අදහස් පල කර තිබේ.

 

views

725 Views

Comments

arrow-up