දක්ෂිණ අධිවේගී මාර්ගයේ මුදල් අයකැමිවරයෙක්ට පහරදීමක්
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
14

දක්ෂිණ අධිවේගී මාර්ගයේ මුදල් අයකැමිවරයෙක්ට පහරදීමක්

දක්ෂිණ අධිවේගී මාර්ගයේ මුදල් අයකැමිවරයෙක්ට පහරදීමක්

දක්ෂිණ අධිවේගී මාර්ගයේ මුදල් අයකැමිවරයකුට මෝටර් රථයකින් පැමිණි පුද්ගලයකු විසින් පහරදී තිබේ.

 

 

පහරකෑ මුදල් අයකැමිවරයා මේ වන විට ප්‍රතිකාර සඳහා බණ්ඩාරගම දිසා රෝහලට ඇතුළත් කළ බව බණ්ඩාරගම පොලීසිය සදහන් කරයි.

 

 

පහරකෑමට ලක්වූ මුදල් අයකැමිවරයා තවත් මුදල් අයකැමිවරයෙකු සමග මාර්ග සංවර්ධන අධිකාරිය ට අයත් රථයකින් සිය රාජකාරී සඳහා යමින් සිටියදී මෙලෙස ප්‍රහාරයට ලක්ව තිබේ.

views

719 Views

Comments

arrow-up