පෝද්දල 56 හැවිරිදි පුද්ගලයෙක් තිදෙනෙකුගේ පහර දීමකින් මරුට
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
13

පෝද්දල 56 හැවිරිදි පුද්ගලයෙක් තිදෙනෙකුගේ පහර දීමකින් මරුට

පෝද්දල 56 හැවිරිදි පුද්ගලයෙක් තිදෙනෙකුගේ පහර දීමකින් මරුට

නරාවල පෝද්දල ප්‍රදේශයේ පදිංචිව සිටි 56 හැවිරිදි පුද්ගලයෙකු නිවසකට යන පාරක් සම්බන්ධයෙන් ඇති වූ ආරවුලකදී එකම පවුලේ පියා, ලේලිය සහ මුනුබුරා විසින් මන්නා පිහියකින් සහ පොලු වලින් කරන ලද පහරදීම් වලින් තුවාල ලබා කරාපිටිය රෝහලට ඇතුළත් කර තිබේ.

 

පහර කෑමෙන් බරපතළ තත්ත්වයේ පසු වූ පුද්ගලයා ප්‍රතිකාර ලබමින් සිටිය දී ජීවිතක්ෂයට පත්වී ඇති බව වාර්තා වේ.

 

සිද්ධිය සම්බන්ධයෙන් සැකකාරිය සහ සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇති අතර වැඩිදුර පරීක්ෂණ අක්මීමන පොලිසිය විසින් සිදු කෙරේ.

views

209 Views

Comments

arrow-up