විදෙස් රැකියා දෙන බවට පවසා මුදල් ගැරූ දෙදෙනෙක් කොටු වෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
13

විදෙස් රැකියා දෙන බවට පවසා මුදල් ගැරූ දෙදෙනෙක් කොටු වෙයි

විදෙස් රැකියා දෙන බවට පවසා මුදල් ගැරූ දෙදෙනෙක් කොටු වෙයි

ලුණුගල ප්‍රදේශයේ පදිංචි අවුරුදු හතළිහක් හා හතළිස් දෙකක් වයසැති පුද්ගලයන් දෙදෙනෙකු, විදෙස් රැකියා ලබා දෙන බව පවසා මුදල් වංචා කළ සිද්ධියක් සම්බන්ධයෙන් බදුල්ල පොලිස් වසමේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

 

එම සැකකරුවන් රුපියල් තුන්ලක්ෂ 70,000 ක මුදලක් වංචා කර ඇති බවට බදුල්ල පොලිසිය වෙත ලැබුණු පැමිණිල්ලක් මත මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.

views

227 Views

Comments

arrow-up