රැජිණගේ අවමංගළ්‍ය උත්සවයට සහභාගීවීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ දිවයිනෙන් පිටත්ව යයි
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
17

රැජිණගේ අවමංගළ්‍ය උත්සවයට සහභාගීවීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ දිවයිනෙන් පිටත්ව යයි

රැජිණගේ අවමංගළ්‍ය උත්සවයට සහභාගීවීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ දිවයිනෙන් පිටත්ව යයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ බ්‍රිතාන්‍ය බලා පිටත්ව ගොස් තිබේ.

 

ඒ, අභාවප්‍රාප්ත වු දෙවන එළිසබෙත් රැජිනගේ අවමංගල්‍ය උත්සවය සඳහා සහභාගී වීමටය.

 

අද (17) අලුයම 3.15ට පමණ ජනාධිපතිවරයා බ්‍රිතාන්‍ය බලා පිටත්ව ගොස් ඇත.

 

රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු සිදුකරනු ලබන ප්‍රථම නිල විදේශ සංචාරය මෙය වන බව වාර්තා වේ.

 

දෙවන එළිසබෙත් රැජිනගේ අවමංගල්‍ය උත්සවය ලබන 19 වනදා සිදුකිරීමට නියමිතය.

 

අවමංගල්‍ය උත්සවයට සහභාගී වීමෙන් අනතුරුව ජනාධිපතිවරයා ලබන  20 වනදා යළි දිවයිනට පැමිණීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

views

213 Views

Comments

arrow-up