බිනර පොහොය අදයි
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
10

බිනර පොහොය අදයි

බිනර පොහොය අදයි

භික්ෂුණි ශාසනය ආරම්භ වීම ඇතුළු ශාසනික ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසකට මුල් වූ බිනර පුන් පොහෝ දිනය අදයි.

 

ලොව පුරා බෞද්ධ ජනතාව ඒ වෙනුවෙන් දිනය පුරා ආමිස හා ප්‍රතිපත්ති පූජාවල නිරත වෙති.

views

254 Views

Comments

arrow-up