SEP
10
අඩු බර පාන් වෙළඳපොලට

නියමිත බරට අඩුවෙන් පාන් ගෙඩියක් රුපියල් 190ක මිලකට අලෙවි කිරීමට ඇතැම් බේකරි හිමියන් පියවර ගෙන ඇතැයි සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසනවා.
ඇතැම් බේකරි හිමියන් පාන් ගෙඩියක බර ග්‍රෑම් 300 හෝ 350ක ප්‍රමාණයකට අඩුකර එම මිලට අලෙවි කරන බවයි එහි සභාපති එන්.කේ.ජයවර්ධන පෙන්වා දෙන්නේ.
243 Views
Comments