SEP
03
පළාත් පාලන මැතිවරණය මාර්තුවේ?

පළාත් පාලන මැතිවරණය එළැඹෙන මාර්තු මාසයේදී පැවැත්වීමට හැකියාවක් පවතින බව මැතිවරණ කොමිසමේ සභාපති නීතීඥ නිමල් පුංචිහේවා මහතා ප්‍රකාශ කර සිටිනවා.
එමෙන්ම මැතිවරණ කොමිසමට ඇති බලතල යටතේ සැප්තැම්බර් 20න් පසු පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීමේ හැකියාව ඇති බවද එතුමා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියා.
පළාත් පාලන මැතිවරණය 2018 දී පැවති අතර 2022 දී කාලය අවසන්වීමට නියමිතව තිබුණත් ඇමතිවරයාගේ බලතල අනුව එය 2023 දක්වා දීර්ඝ කරනු ලැබුවා.
258 Views
Comments