ජී.එල්. නෙරපයි.. පුටුව මහින්දට

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති ධුරයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී එල් පීරිස් මහතා ඉවත් කිරීමට තීරණය කර තිබේ.
මෙම මාසයේදී පැවැත්වෙන එම පක්ෂ සම්මේලනයේදී නව සභාපතිවරයෙකු පත් කර ගැනීමට නියමිතව තිබේ.
එතෙක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති වරයා ලෙස එම පක්ෂයේ නායක මහින්ද රාජපක්ෂ මහතා සලකන බවද එම පක්ෂයේ නියෝජිතයෝ කියා සිටිති.
දැනටමත් ජී.එල්. පීරිස් මහතා පක්ෂයේ සභාපති ධූරයෙන් පැත්තකට කර තිබෙන බවත් පක්ෂයේ කිසිදු වැඩකට ඔහු සම්බන්ධ කර නොගන්නා බවත් ඔවුන් පවසති.
252 Views
Comments