භූ විද්‍යා ඉහළ නිලධාරියෙකු හිතවතුන්ට බලපත්‍ර 36ක් ලබාදීමේ ජාවාරමක
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
25

භූ විද්‍යා ඉහළ නිලධාරියෙකු හිතවතුන්ට බලපත්‍ර 36ක් ලබාදීමේ ජාවාරමක

භූ විද්‍යා ඉහළ නිලධාරියෙකු හිතවතුන්ට බලපත්‍ර 36ක් ලබාදීමේ ජාවාරමක

භූ විද්‍යා හා පතල් කැනීම් කාර්යාංශයේ ඉහළ නිලධාරියෙකු විසින් ඉතා වටිනා භූ ගවේෂණ හා කැණීම් බලපත්‍ර 36ක් හිතවතුන් කිහිපදෙනෙකුට බෙදා දීමට සූදානම් වන බවට පුවතක් වාර්තාවේ.

 

භූ විද්‍යා හා පතල් කැනීම් කාර්යාංශයේ අභ්‍යන්තර ආරංචි මාර්ග මේ බව සඳහන් කරයි.

 

මේ ආකාරයට තම හිතවතුන්ට ලබා දීමට යන බවට වාර්තා වන්නේ වැලි, ඛනිජ වැලි, මිනිරන් සහ තිරුවානා කැනීම් කටයුතු සඳහා වන බලපත්‍රයි.

 

කෙසේ වෙතත් මේ පිළිබඳව භූ විද්‍යා හා පතල් කැනීම් කාර්යාංශයේ සභාපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ එවැනි කිසිදු ජාවාරමක් සිදු නොවන බවයි.

views

315 Views

Comments

arrow-up