සෞඛ්‍ය සේවක වර්ජනය දින 10කට නවතා දමයි
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
03

සෞඛ්‍ය සේවක වර්ජනය දින 10කට නවතා දමයි

සෞඛ්‍ය සේවක වර්ජනය දින 10කට නවතා දමයි

සෞඛ්‍ය සේවක වර්ජනය හෙට පෙරවරු 8.00 සිට දින 10ක් සඳහා නවතන බව සෞඛ්‍ය වෘත්තිය සමිති සම්මේලනයේ කැඳවුම්කරු රවී කුමුදේශ් මහතා පවසයි.

 

තෙල් සහ විදුලි අර්බුදය හේතුවෙන් මෙම තීරණය ගත් බවත් දින 10කින් පසු නැවත අඛණ්ඩ වැඩවර්ජනයක් ක්‍රියාත්මක කරන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.

views

677 Views

Comments

arrow-up