FEB
24
මාධ්‍යවේදී බන්දුල පද්මකුමාර දිවිසැරිය නිම කරයි

ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදී බන්දුල පද්මකුමාර මහතා අභාවප්‍රාප්ත වී ඇති බව වාර්තා වේ.
මියයන විට ඒ මහතා 71 වැනි වියේ පසුවිය.
1970 වසරේ සිට මාධ්‍යකරණයේ නියැළුණු ඒ මහතා දිගු කලක් පුවත්පත් කලාවේ නිරතව සිටි අතර පසුකලෙක ලේක්හවුස් ආයතනයේ සභාපතිවරයා වශයෙන් ද කටයුතු කළේය.
685 Views
Comments