FEB
24
රූපවාහිනී ලෝගෝ එකෙන් දෙමළ, ඉංග්‍රීසි හැලෙයි

පසුගිය 22 වැනිදා සිට ජාතික රූපවාහිනියේ නිළ ලාංඡනය වෙනස් කර තිබෙනවා.
රූපවාහිනී සංස්ථාවේ නව සභාපතිවරයාගේ සහ අධ්‍යක්ෂ මණ්ඩලයේ තීන්දුව මත මෙම සංශෝධනය සිදුකර තිබේ.
මෙතෙක් රූපවාහිනී ලාංඡනයේ ‘රූපවාහිනී’ යන්න සිංහල, දෙමළ, ඉංග්‍රීසි යන භාෂා තුනෙන්ම සඳහන්ව තිබූ අතර නව තීරණයට අනුව ඉංග්‍රීසි සහ දෙමළ භාෂා නිල ලාංඡනයෙන් ඉවත් කර තිබෙනවා.
699 Views
Comments