විදෙස් ශ්‍රමිකයන්ගෙන් මා‌සිකව ඩොලර් 100 බැගින් එකතු කිරීමට විශේෂ වැඩපිළිවෙලක්
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
24

විදෙස් ශ්‍රමිකයන්ගෙන් මා‌සිකව ඩොලර් 100 බැගින් එකතු කිරීමට විශේෂ වැඩපිළිවෙලක්

විදෙස් ශ්‍රමිකයන්ගෙන් මා‌සිකව ඩොලර් 100 බැගින් එකතු කිරීමට විශේෂ වැඩපිළිවෙලක්

විදෙස් ශ්‍රමිකයන්ගෙන් මාසිකව ඩොලර් 100 බැගින් රට තුළට ගෙන්වා ගැනීම සඳහා විශේෂ වැඩපිළිවෙලක් යෝජනා වී ඇති බව වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.

 

 

ඊයේ රාත්‍රී රූපවාහිනී වැඩසටහනකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

views

660 Views

Comments

arrow-up