ශ්‍රී ලංකාව ඉන්දියාවෙන් තවත් දැවැන්ත ණයක් ඉල්ලයි,ඉන්දියාව නෑසුනා සේ සිටී
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
24

ශ්‍රී ලංකාව ඉන්දියාවෙන් තවත් දැවැන්ත ණයක් ඉල්ලයි,ඉන්දියාව නෑසුනා සේ සිටී

ශ්‍රී ලංකාව ඉන්දියාවෙන් තවත් දැවැන්ත ණයක් ඉල්ලයි,ඉන්දියාව නෑසුනා සේ සිටී

ශ්‍රී ලංකාව ඉන්දියාවෙන් තවත් දැවැන්ත ණයක් ඉල්ලා ඇති අතර තවම මේ සම්බන්ධව ඉන්දියානු රජය විසින් කිසිදු අදහසක් තවම දක්වා නොමැත.

 

 

මෙරට භාවිතයට අවශ්‍ය ඉන්ධන මිලදී ගැනීම සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 500ක මුදලක් මෙලෙස ඉල්ලා ඇත.

 

 

මෙය ඉන්දීය ණය ආධාර ක්‍රමය යටතේ ලබා ගැනීමට නියමිත අතර මෙම ණය මුදලේ කොන්දේසි මොනවා දැයි තවමත් ප්‍රකාශ කර නොමැත.

views

936 Views

Comments

arrow-up