SEP
17
ප්‍රබල අකුණු අවදානමක් ගැන නිවේදනයක්

හෙට උදෑසන 7.30 දක්වා ක්‍රියාත්මක වන පරිදි ප්‍රබල අකුණු අනතුරු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා.
උතුර, උතුරුමැද, සබරගමුව සහ නැගෙනහිර පළාත්වල මෙන්න නුවරඑළිය සහ මහනුවර දිස්ත්‍රික්ක වලද තැනින් තැන ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.
අකුණු ඇතිවන කාල සීමාව තුළ ඒ මඟින් ඇතිවිය හැකි අනතුරු අවම කරගැනීම සඳහා කටයුතු කරන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා
454 Views
Comments