SEP
17
සුරා සැල් විවෘත කිරීමට අවසර දුන් බවට පළවන මාධ්‍ය වාර්තා අසත්‍යයි

අද සිට දිවයින පුරා බීර අලෙවි කරන ස්ථාන විවෘත කර තැබීමට අවසර ලබාදී ඇති බවට පැතිර යන මාධ්‍ය වාර්තා අසත්‍ය බව සුරාබදු කොමසාරිස්වරයා පවසනවා.
සුරාසැල් විවෘත කරන බවට පල වූ අසත්‍ය පුවතත් සමග මේ වන විට ප්‍රදේශ කිහිපයක ම සුරාසල් ඉදිරියේ දිගු පෝලිම් ඇතිව තිබෙනවා.
කෙසේ නමුත් මෙරටට පැමිණෙන සංචාරකයන් සඳහා මත්පැන් අලෙවි කිරීම ට සංචාරක හෝටල් වලට අවසර ලබාදී තිබේ.
914 Views
Comments