AUG
08
ගතවූ පැය විසි හතරේ වැඩිම ආසාධිතයින් කොළඹින්

ගතවූ පැය 24 තුල කොරෝනා ආසාධිත වැඩිම සංඛ්‍යාව කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇත.
ඊයේ දිනයේ (7) මෙරට කොරෝනා ආසාධිතයින් 2,815 ක් හදුනාගෙන ඇති අතර කොළඹින් පමණක් ආසාධිතයින් 414ක් හදුනාගෙන ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පැවසුහ.
895 Views
Comments