AUG
01
ශ්‍රී ලංකාව සහ රුසියාව අතර සෘජු ගුවන් ගමන් ඇරඹේ

පැවතුනු කොරෝනා වසංගතය හේතුවෙන් නවතා දමා තිබූ රුසියාව සහ ශ්‍රී ලංකාව අතර සෘජු ගුවන් ගමන් නැවත ආරම්භ කිරීමට පියවර ගෙන ඇත.
මීට සය වසකට පෙර නැවතා දැමූ රුසියාව සහ ශ්‍රී ලංකාව අතර සෘජු ගුවන් ගමන් සේවය යළි ආරම්භ කරමින් ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ යානයක් මොස්කව් නුවර සිට කටුනායක ගුවන් තොටුපළට අද (1) ලගා වුනි.
රුසියාවේ දොමොදෙදෝවා ගුවන් තොටුපළින් ගමන් ආරම්භ කල යූ.එල් 534 යානය මගීන් 51 සමග අද උදැසන 6.30ට කටුනායක ගුවන් තොටුපළට ළඟා වී ඇත.
949 Views
Comments