ඉදිරියේදී කිරිපිටි මිලත් පහළට
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
01

ඉදිරියේදී කිරිපිටි මිලත් පහළට

ඉදිරියේදී කිරිපිටි මිලත් පහළට

ඉදිරියේදී ආනයනික කිරිපිටි හා මෙරට කිරි පිටි මිල පහත යනු ඇති බව බව මුදල් අමාත්‍යාංශය පවසයි.

 

 


කිරිපිටිවල මිළ ගණන් ඉදිරියේදී අඩු වනු ඇතැයි මුදල් අමාත්‍යාංශ ලේකම් එස් ආර් ආටිගල පවසනවා. වර්ථමානයේ කිරිපිටිවල මිළ ගණන් වැඩිවීමක් දක්නට ලැබෙන බවයි මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා සදහන් කළේ.

 

 

රටේ ආර්ථික තත්ත්වය පිළිබද කරුණු පැහැදිලි කිරීම සදහා පැවති මාධ්‍ය හමුවකදී එතුමා මේ බව සඳහන් කර ඇත.

views

1103 Views

Comments

arrow-up