ඊයේ වැඩිම ආසාදිතයන් බදුල්ල දිස්ත්‍රික්කයෙන්
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
07

ඊයේ වැඩිම ආසාදිතයන් බදුල්ල දිස්ත්‍රික්කයෙන්

ඊයේ වැඩිම ආසාදිතයන් බදුල්ල දිස්ත්‍රික්කයෙන්

ඊයේ (06) දිනය තුළදී හඳුනා ගැනුණු කොරෝනා ආසාදිතයින්ගෙන් වැඩිම පිරිසක් බදුල්ල දිස්ත්‍රික්කයෙන් වාර්තා වන බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා.

 

එම පිරිස 197 ක් වන අතර, එය ඌව පළාතෙන් කොරෝනා ආසාදිතයින් වැඩිම පිරිසක් වාර්තා වූ පළමු අවස්ථාවයි.

 


ආසාදිතයන් වාර්තා වූ ප්‍රදේශ


කොළඹ 116


ගම්පහ 101


කුරුණෑගල 88


මහනුවර 63


කළුතර 51


මාතර 22


අම්පාර 14


මාතලේ 14


ගාල්ල 13


හම්බන්තොට 09


නුවරඑළිය 06


කෑගල්ල 06


මන්නාරම 05


පුත්තලම 05


මොණරාගල 04


රත්නපුර 04


මඩකලපුව 03


වව්නියාව 02


යාපනය 01


අනුරාධපුර 01


පොළොන්නරුව 01

 

views

710 Views

Comments

arrow-up