චීන දුම්රියක් දෙකඩ වී මැදිරි 2 ක් ගැලවී යයි – දුම්රිය එන්ජින් රියදුරන් ධාවනයෙන් ඉවත්වෙයි (VIDEO)
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
31

චීන දුම්රියක් දෙකඩ වී මැදිරි 2 ක් ගැලවී යයි – දුම්රිය එන්ජින් රියදුරන් ධාවනයෙන් ඉවත්වෙයි (VIDEO)

චීන දුම්රියක් දෙකඩ වී මැදිරි 2 ක් ගැලවී යයි – දුම්රිය එන්ජින් රියදුරන් ධාවනයෙන් ඉවත්වෙයි (VIDEO)

චීනයෙන් ගෙන්වන ලද දුම්රිය මැදිරි ගැලවී දුම්රිය දෙකඩ වූ වීඩියෝවක් අද මාධ්‍ය වෙත නිකුත් කෙරුණා.

 

ඒ දුම්රිය එන්ජින් රියදුරන්ගේ සංගමයේ මාධ්‍ය හමුවකදීයි.

 

ධාවනය වෙමින් තිබෙන අතරතුර දුම්රිය දෙකඩ වී දුම්රිය මැදිරි දෙකක් ගැලවී ගිය මෙම වීඩියෝව පෙන්වමින් ඉන්දික දොඩංගොඩ මහතා සදහන් කළේ චීන දුම්රිය ධාවනයෙන් දුම්රිය එන්ජින් රියදුරුවරුන් ඉවත් වන බවයි.

 

ප්‍රධාන දුම්රියෙන් ගැලවෙනු දුම්රිය මැදිරි දෙක කිලෝමීටරයක් පමණ ධාවනය වී පසුව එය දුම්රිය කොටසේ දෙතුන් වරක් ඝට්ටනය වී නතර වී ඇති බවයි පැවසෙන්නේ.

 

තදබදය සහිතව මගින් සිටින අවස්ථාවක මෙවැනි සිදුවීමක් වූවානම් එයින් ඇතිවිය හැකියි අනතුර සහ බරපතළ තත්ත්වය ඉන්දික දොඩම්ගොඩ මහතා පෙන්වා දුන්නා.

 

 

views

860 Views

Comments

arrow-up