JAN
24
අමාත්‍ය වාසුදේව නානායක්කාර සුවය ලබා නිවසට

කොරෝනා වෛරසය ආසාදනය වී ප්‍රතිකාර මධ්‍යස්ථානයක නිරෝධායනය වෙමින් සිටි අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා සුවය ලබා තම නිවස වෙත පැමිණ තිබෙනවා.
පසුගිය 11 වන දා අමාත්‍යවරයාට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු කර ගැනීමත් සමග ඒ මහතා ප්‍රතිකාර මධ්‍යස්ථානයක් වෙත යොමු කර තිබුණා.
692 Views
Comments