JAN
24
423 ක් පූර්ණ සුවය ලබද්දී තවත් 349ක් ආසාදිත වෙයි

මෙරටින් තවත් කොරෝනා ආසාදිතයින් 349 දෙනෙකු හඳුනාගෙන ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පවසනවා.
ඒ අනුව ශ්‍රී ලංකාවෙන් වාර්තාවන සමස්ත කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව 57,936 ක්.
අද දිනයේ දී තවත් කොරෝනා ආසාදිත 423දෙනෙකු පූර්ණ සුවය ලබා ප්‍රතිකාර මධ්‍යස්ථාන සහ රෝහල් වලින් පිටව ගොස් තිබෙනවා.
මේ වන විට කොරෝනා ආසාදිතව සිට සුවය ලැබූ සමස්ත පුද්ගලයින්ගේ සංඛ්‍යාව 49,684 ක්.
668 Views
Comments