JAN
31
හෙට සිට හුදෙකලා භාවය ඉවත් කරන ප්‍රදේශ මෙන්න

මෙතෙක් හුදෙකලා කර තිබු ප්‍රදේශ 5ක් හෙට සිට හුදෙකලා භාවයෙන් මුදා හැරෙන බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කර සිටිනවා.
එලෙස හුදෙකලා භාවයෙන් මුදා හැරෙන ප්‍රදේශ පහතින් දැක්වේ.
795 Views
Comments