JAN
24
හුදකලා කිරීම් සහ හුදකලා බව ඉවත් කිරීම් පිළිබඳ නවතම නිවේදනය

කොරෝනා වසංගතය හේතුවෙන් හුදකලා කර තිබූ වැල්ලවත්ත ප්‍රදේශයේ නසීර් ගෙවත්ත ඇතුළු ප්‍රදේශ කීපයක හුදකලා බව ඉවත් කර තිබෙනවා.
මේ අතර මිනුවන්ගොඩ ගල්ලොලුව ප්‍රදේශයේ මාවත් කිහිපයක් අද පස්වරු 6 සිට හුදකලා කර තිබෙන බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරන්නේ.
719 Views
Comments