156 වැනි පොලිස් දින සැමරුම 3 වෙනිදා
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
01

156 වැනි පොලිස් දින සැමරුම 3 වෙනිදා

156 වැනි පොලිස් දින සැමරුම 3 වෙනිදා

156 වෙනි පොලිස් දින සැමරුම එළඹෙන තුන් වැනිදා පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානයේ දී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා.

ඒ අනුව මෙම සැමරුම් උළෙල සඳහා ජනපතිවරයා අග්‍රාමාත්‍යවරයා හා කතානායකවරයා ඇතුළු අමුත්තන් රැසක් සහභාගී වීමට නියමිතයි.

මෙම සැමරුම් උළෙල අශ්වයන් පෙරටු කොටගත් සම්මාන පෙලපාලිය, පොලිස් විශේෂ කාර්ය බලකා නිල සුනඛ සංදර්ශන සහ සංස්කෘතික අංග රැසකින් ද සමන්විතයි.

views

349 Views

Comments

arrow-up