නව කොරෝනා ආසාදිතයන් 167ක්, මරණ 5ක්
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
06

නව කොරෝනා ආසාදිතයන් 167ක්, මරණ 5ක්

නව කොරෝනා ආසාදිතයන් 167ක්, මරණ 5ක්

ඊයේ (06) දිනයේ මෙරටින් නව කොරෝනා ආසාදිතයන් 167 දෙනෙක් හදුනාගෙන තිබේ.

                                      

ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 666,580 දක්වා ඉහළ ගියේය.

 

මෙම ආසාදිතයන්ගෙන් 994ක් තවමත් රෝහල්ගතව හෝ නිවෙස්වල සිට වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබමින් පසු වන අතර සුවය ලබා නිවෙස් වෙත පිටත්ව ගොස් ඇති සංඛ්‍යාව 649,003කි.

 

එසේම මෙරටින් තවත් කොරෝනා මරණ 05ක් වාර්තා වී ඇති අතර ඒ අනුව සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 16,583ක් දක්වා ඉහළ ගියේය.

 

එලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 60ට වැඩි කාන්තාවන් 02 දෙනෙක් හා පිරිමි පුද්ගලයන් 03 දෙනෙකි.

views

225 Views

Comments

arrow-up