රුසියාවේ අලුත්ම තීරණය
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
11

රුසියාවේ අලුත්ම තීරණය

රුසියාවේ අලුත්ම තීරණය

රුසියාව, ඊයේ(10) දින එක්සත් ජාතීන්ගේ සංචාරක සංගමයෙන් නිල වශයෙන් ඉවත් වී තිබෙන බව වාර්තා වෙනවා.

 

රුසියාව විසින් යුක්‍රේනය ආක්‍රමණය කිරීමත් සමඟ ඔවුන්ට මෙම සංගමයේ සාමාජිකත්වය තාවකාලිකව අහිමි වූ අතර මේ හේතුවෙන් නිල වශයෙන් තම රට සංගමයෙන් ඉවත් වීමට තීරණය කළ බවයි විදෙස් ආරංචි මාර්ග වල දැක්වෙන්නේ.
 

views

376 Views

Comments

arrow-up