තවත් ගුරු පිරිසකට ලැබෙන රු.5000
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
08

තවත් ගුරු පිරිසකට ලැබෙන රු.5000

තවත් ගුරු පිරිසකට ලැබෙන රු.5000

රජය වෙතින් ලබාදෙන රුපියල් 5000ක දීමනාව පරිවෙනාචාර්යවරුන්, රජයේ අනුමත පෞද්ගලික පාසල් ගුරුවරුන්ට සහ රජයේ අනුමත උපකෘත විශේෂ පාසල් ගුරුවරුන් සදහා ද ලබාදීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

 

ඒ අනුව ගුරු විදුහල්පති වැටුප් විෂමතාවයන් ඉවත් කිරීමට නිකුත් කළ රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ අංක 03/2016 (IV) හි විධිවිධාන ඉහත ගුරුවරුන් සඳහා ද අදාළ වනු ඇති.

views

671 Views

Comments

arrow-up